Sele for House in YakkalaYakwala, Sri Lanka
ඉතාම නිස්කලංක පරිසරයක පිහිටා තියෙන මෙම නිවස ඉදිකරමින් පවති.නොසිදෙන ලිදවිදුලිය ලබා ගෙන ඇත.උලු ව්හු ජනෙල් කොහොඹ වලින් සාදා ඇත .දොරවල් හා ජනෙල් පියන් සංස්තා තෙක්ක වලින් සාදා ඇත .වාහන 2ක් ගාල් කර හැකි ගරජ්ය.Open සාලයට Finishing වාහල ගාසා ඇත එයට වඩිම්ඹු හා වැහි පිලී වාහල ගාසා ඇත.පහළ තට්ටුවට සියලු ටයිල් ගෙනත් ඇත.වයර් වැඩ 75% නිමකර ඇත .ඉඩම වටෙටම තප්පය .ඉතිරි වැඩ සදහා ගල් වැලි ගෙනත් ඇත.ගෙදර වැඩ සදහා ගිය වියදම් සටහන් කර ඇත.වැඩි විස්තර සදහා අමතන්න ..මෙම ගෙදර විකුණන්නට දැම්මෙ දොශයක් නිසා නෙවෙයි මගෙ මුදල් අවශ්‍ය තාවයක් නිසායි .0715159381