
DBL LIDA WOODWORKING MACHINE 10″ – without side attachment
ඩී.බී.එල්. බහුකාර්යය වඩු කාර්මික යන්ත්රය අගල් 10 මාස හයක වගකීමක් සහිතයි විශේෂිත මිල රු. 110,000/= යතු ගෑම : පළල – මිලිමීටර 250 / ධාරිතාව මි.මි. 3 මෝටරය: අශ්ව බල 3 (එකලා විදුලිය) ඝනකම, තට්ටු ඇරීම හා හුලස් ගෑම, කියතෙන් කැපීම කොටස් කැපීම හා යතුගෑම, මට්ටම් සහිතව යතුගෑම කියත මුවහත් කිරීම, කැපුම් තලය මුවහත් කිරීම කුඩුම්බි…