
Land & House For Sale in Rathnapura (Getaheththa)
මැණික් ගැරීමට සුදුසු ඉඩමක්. නිවස සමග පර්චස් 54. අඩක් නිමකළ නිවසක්. කාමර 2 සමග. 487/C මීන්නාන ගැටහැත්ත. ඇහැලියගොඩ, අවිස්සාවේල්ල අතර ප්රධාන මාර්ගයේ මීන්නාන, 1km (බොපැත්ත මාර්ගයේ) ලිං, ජලය සමග විදුලිය ඇත. ගංවතුර ගැලීම, නාය යෑම් වැනි ස්වභාවික විපත් නැත. මුලු තක්සේරුව = ලක්ෂ 60 0774267678 0762787877 0717435241