
Land For Sale in Madawala Ulpotha
මාතලේ – දඹුල්ල ප්රධාන මාර්ගයේ මඩවල උල්පත දිබුල්ගමුව හන්දියේ ප්රධාන මාර්ගයට මුහුණලා සියලු පහසුකම් සහිත හෝටල් වයාපරයකින් හා මෝටර් සයිකල් සේවා ස්ථානයකින් යුතු අක්කර 1 රූට් 1 පර්චස් 69 ඉඩමකි. ඉඩම සමග සියලුම වියාපාර සහ ඊට අදාළ භාණ්ඩ සමග විකුණනු ලබයි ඕනෑම වියාපාරයක් සදහා සුදුසු ඉඩමකි. මිල සාකච්චා කරගත හැක. අමතන්න 0776008144 0762332468