
For sale
* දඹුල්ල මාතලේ ප්රධාන මාර්ගයේ මොරගොල්ලා ප්රදේශයේ තිලන්ක(Thilanka) හෝටලය ඉදිරිපිට ප්රධාන මාර්ගයේ සිට 100m ඇතුලට වන්නට samabi leke හෝටලය ආසන්නයේ වැවකින් හා වගා බිමකින් වට උ දැකුම්කළු ඉතා මනරම් නිස්කලංක පරිසරයක පිහිටි නිවසකින් යුතු perches 43 ක ඉඩමකි * හෝටල් වියාපරයකට හා නිවසක් ඉදිකිරීමට වඩාත් සුදුසුයි මිලගණන් කතා කරගත හැක.