
Land For Sale In Dambulla
දඹුල්ල මාතලේ ප්රධාන මාර්ගයේ කපුවත්ත ප්රදේශයේ ප්රධාන මාර්ගයේ සිට මිටර් 100 ක් පමණ ඇතුලට වන්නට දඹුලු ඔයට මායිම්ව හා ප්රධාන සැපයුම් මාර්ගයට මායිම්ව පිහිටි දැකුම්කලු රමනිය නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 23 පර්චස් 28කින් යුතු තැනිතලා ඉඩමකි. පිරිසිදු ඔප්පු සහ සියලුම නාගරික පහසුකම් සහිතයි. ඉතා උසස් තත්වයේ සංචාරක වියපරයකට හා කෘෂි කර්මාන්තයට වඩාත් සුදුසුයි. මිල සාකච්ඡා…