
HOUSE FOR SALE IN WATTALA
වත්තල නගරයේ සින්නක්කර ඔප්පුව සහිත පර්චස් 08ක අලුතින්ම ඉදිකළ දෙමහල් නිවාස ඉක්මණින් විකිණීමට… නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙය හැදල වත්තල නගරයට මීටර් 500 හා වත්තල lyceum ජාත්‍යන්තර පාසලට මීටර් 500ක දුරින් පිහිටා ඇත. සියලුම පහසුකම් වලින් මෙම නිවාස සමන්විතය.. ** සම්පූර්ණ නිවසම පැය 24 ම ක්‍රියාත්මක CCTV කැමරා පද්ධතියකින් ආවරණය කර ඇත. ** සම්පූර්ණ නිවසේම…